2025 මැයි සහ ජුනි මාසයන්හි පැවැති පළමු වසර දෙවන සමාසික පරීක්ෂණයේ බෞද්ධ උපදේශනය විෂය පත්‍රයට අදාළ ප්‍රතිඵල සහ සහතික පත්‍ර පාඨමාලාවන්ට අදාළ ප්‍රතිඵල පහතින් ලබා ගන්න.
Below are the results of the Buddhist Counselling subject and the results of the certificate courses for the first year second semester examination held in May, June 2025.
Results: https://bpu.ac.lk/discover/students-now/exam-results/2025-exam-results
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
Senior Assistant Registrar (Internal Examinations - Covering)