Event Details

අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කිරීම - විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) 2025/2026

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හා 2024 වර්ෂයේ පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි හෝ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සහ ගිහි පිරිමි සිසුන්ගෙන් අයදුම්පත් භාරගන්නා දිනය 2025 ජුනි මස 12 දින දක්වා දීර්ඝ කර ඇත.

විස්තර පත්‍රිකාව සහ අයදුම් පත්‍රය පහතින් ලබා ගන්න.
http://bpu.ac.lk/admissions/undergraduate-studies

සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන කටයුතු)
ලේඛකාධිකාරී වෙනුවට
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Posted on Jun 06, 2025

Upcoming Events

Jul

21

21 Jul - 29 Aug
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/2023 - ii පර්‍රක්ෂණය
2025 අගෝස්තු 18 දින සිට ආරම�...

Jul

20

20 Jul - 31 Jul
සංශෝධනය කළ කාලසටහන/ amended timetable - first year first semester examination - july, august 2025
පළමු වසර පළමු සමාසික ප�...

Jul

16

16 Jul - 08 Aug
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jul

14

14 Jul - 25 Jul
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.07.04 දින නිකුත් කළ 2024 නො�...

Jul

14

14 Jul - 31 Jul
Invitation for bids obtaining cleaning service for the year 2025/2026
The Chairman, Department Procurement Committee, Buddhist and...

Jul

07

07 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Exam Results
See latest exam results