Event Details

Special Announcement -Examination Division

සියලුම අභ්‍යන්තර සිසුන් සඳහා කරනු ලබන විශේෂ නිවේදනයයි

දැනට රටෙහි පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේ, පීඨාධිපතිවරුන් හා ලේඛකාධිකාරී සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව 2024.11.28 දින ආරම්භවීමට නියමිතව තිබූ විභාග පරීක්‍ෂණ අත්හිටුවීමට තීරණයකර ඇත.

2024.11.29 දින සිට සාමාන්‍ය පරිදි නියමිත කාලසටහනට අනුව විභාග පැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.

2024.11.28 දිනට පැවැත්වීමට නියමිතව තිබූ විභාග පරීක්‍ෂණ වෙනත් දිනකදී පැවැත්වීමට කටයුතු සූදානම් කරන අතර එම දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

ජ්‍යෙෂ්ඨ සහකාරලේඛකාධිකාරී (පාලන)
සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග) - වැඩබලන
2024.11.27

Special Announcement for All Internal Students

Due to the current adverse weather conditions in the country, the Vice Chancellor, after discussion with the Deans and the Registrar, has decided to suspend the examinations scheduled to commence on 2024.11.28.

I would like to kindly inform you that the examinations will be held as per the normal schedule from 2024.11.29.

The examinations scheduled to be held on 2024.11.28 will be rescheduled and the date will be announced later.

Senior Assistant Registrar (Admin)
Assistant Registrar (Internal Examinations) - Acting
27.11.2024

Posted on Nov 27, 2024

Upcoming Events

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Exam Results
See latest exam results