Event Details

අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / Calling Applications for Internal Examinations - May/ June 2025

2025 මැයි/ ජුනි මාසයන්හි පැවැත්වීමට නියමිත පළමු වර්ෂ, දෙවන වර්ෂ, තෙවන වර්ෂ හා සිව්වන වර්ෂ දෙවන සමාසික පරීක්ෂණ සඳහා විභාග අයදුම්පත් කැඳවේ.

මතු දැක්වෙන විභාග අයදුම්පත පුරවා 2025.04.04 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශයට ගෙනැවිත් භාර දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි. නැවත පෙනී සිටිමේ විෂයය පත්‍ර ගාස්තු ද ගෙවීම අනිවාර්යය වේ.

Examination applications are invited for the first, second third and fourth year second semester examinations to be held on May/ June 2025.

The following examination application should be filled and physically submitted to the Internal Examination Section on or before 04.04.2025 It is also mandatory to pay the repeat subject fees.

Application forms: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations -Acting )
26.03.2025

Posted on Mar 26, 2025

Upcoming Events

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Oct

09

09 Oct - 12 Nov
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 විභාග කාලසටහන - iii පරීක්ෂණය - 2025 ඔක්තෝබර්
2025 ඔක්තෝම්බර් 27 දින සිට �...

Oct

08

08 Oct - 22 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

08

08 Oct - 16 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - repeat students (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

02

02 Oct - 10 Oct
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - november-december 2025
2024/2025 අධ්‍යයන වර්ෂයේ පළම...

Exam Results
See latest exam results