Event Details

ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ මාලාව - ශාස්ත්‍රපති උපාධි පරීක්‍ෂණය / Seminar Timetable - Master of Arts Degree - October, November 2024


ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ කාලසටහන (බෞද්ධ අධ්‍යයන/ පාලි/ සිංහල/සංස්කෘත/ ඉංග්‍රීසි)
ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2024 ඔක්තෝබර්/නොවැම්බර්
Seminar Time Table (Buddhist Studies/ Pali/ Sinhala/Sanskrit/ English)
Master of Arts Degree - October, November 2024

2024 ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ මාලාව 2024 ඔක්තෝබර් මස 27 දින සිට පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණ මාලාව කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ නො 214, පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සැ.යු.
මුදල් ගෙවා නිසි පරිදි ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණක් සම්මන්ත්‍රණ සඳහා සහභාගි විය හැක. වෙනත් කිසිදු අයෙකුට ඒ සඳහා අවසර හිමි නොවේ.

The Seminars of Masters Degree Course - 2024 will start from October 27, 2024.
All the seminars are conducted at the Faculty of Postgraduate Studies and External Examination Center of the Buddhist and Pali University of Sri Lanka located at 214 Bauddaloka Mawatha, Colombo 07.

NB-
Only paid and duly registered students can participate in the seminars.

Seminar Timetable: Click here

Senior Assistant Registrar
(Faculty of Graduate Studies and Centre for External Examination)
For Registrar

Posted on Oct 24, 2024

Upcoming Events

Feb

17

17 Feb - 27 Feb
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ
උක්ත පාඨමාලාවට සිසුන් ...

Feb

17

17 Feb - 20 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results ( 2024 registered first year students) - 2025
2024 අධ්‍යයන වර්ෂය සඳහා ල�...

Feb

14

14 Feb - 28 Feb
Call for applications: computer teaching unit courses (2025/2026 academic year)
The Computer Teaching Unit (CTU) is pleased to invite applic...

Feb

10

10 Feb - 21 Feb
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results (first year) may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Exam Results
See latest exam results