Event Details

විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම - පළමු සමාසික පරීක්ෂණ / Issuing Examination Admissions - First Semester Examinations - 2024

පළමු වර්ෂ, දෙවන වර්ෂ, තෙවන වසර හා සිව්වන වසර අභ්‍යන්තර සිසුන් සඳහා පළමු සමාසික පරීක්ෂණවලට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර 2024.11.21 දින පෙ.ව. 10.30 සිට අභ්‍යන්තර විභාග අංශයේදී නිකුත් කෙරේ.

එය ලබාගැනීමේදී ඔබගේ ශිෂ්‍ය හැඳුනුම්පත හා ශිෂ්‍ය වාර්තාපොත රැගෙන ඒම අනිවාර්යය වේ.

The examination admissions of first semester examination will be issued from 21.11.2024 in the Internal Examination Division.

It is mandatory to bring your student ID card and student record book while getting it.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations - Acting)

Posted on Nov 21, 2024

Upcoming Events

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results