Event Details

සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - Registration of Candidates for Certificate and Diploma Courses - 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2025 අධ්‍යයන වර්ෂයට අදාළව ක්‍රියාත්මක කරන,
  • බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා / බෞද්ධ උපදේශනය උසස් ඩිප්ලෝමා
  • දෙමළ භාෂා සහතික පත්‍ර/ දෙමළ භාෂා උසස් සහතික පත්‍ර/දෙමළ භාෂා ඩිප්ලෝමා/ දෙමළ භාෂා උසස් ඩිප්ලෝමා පාඨමාලා
  • ජපන්/කොරියන්/චීන/හින්දි/ප්‍රංශ භාෂා සහතිකපත්‍ර පාඨමාලා
  • ජපන්/කොරියන් භාෂා ඩිප්ලෝමා පාඨමාලා
සඳහා 2025.01.27 දින දක්වා නවක සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

The Faculty of Postgraduate Studies and External Examination Centre of the Buddhist and Pali University of Sri Lanka invites applications from new students for the following courses:
  • Diploma in Buddhist Counseling / Advanced Diploma in Buddhist Counseling
  • Certificate Course in Tamil Language/ Advanced Certificate Course in Tamil Language/Diploma in Tamil Language/ Higher Diploma in Tamil Language
  • Certificate Courses in Japanese/ Korean/ Chinese/Hindi/ French Languages
  • Diploma in Japanese & Korean Languages
for the academic year 2025 before 27.01.2025.

Applications: Click here

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
Senior Assistant Registrar
ලේඛකාධිකාරී වෙනුවට
for Registrar
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
Faculty of Graduate Studies and Center for External Examinations

Posted on Dec 20, 2024

Upcoming Events

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Feb

17

17 Feb - 27 Feb
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ
උක්ත පාඨමාලාවට සිසුන් ...

Feb

17

17 Feb - 20 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results ( 2024 registered first year students) - 2025
2024 අධ්‍යයන වර්ෂය සඳහා ල�...

Feb

14

14 Feb - 28 Feb
Call for applications: computer teaching unit courses (2025/2026 academic year)
The Computer Teaching Unit (CTU) is pleased to invite applic...

Exam Results
See latest exam results