පුරාණ තාක්ෂණ කෞතුකාගාරය නිරීක්ෂණය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ දෙවන හා තෙවන වසර ශිෂ්‍ය කණ්ඩායම විසින් 2021/12/13 සහ 14 දෙදින පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය නිරීක්ෂණය කරන ලදි. එහිදී පොළොන්නරු ඉතිහාසය, ප්‍රාග් හා පූර්ව ඵෙතිහාසික යුගයේ තාක්ෂණය, මැටි, ලෝහ, කෘෂිකාර්මික, වාරි, වාස්තුවිද්‍යා, වෛද්‍ය හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳ තාක්ෂණය, මහාමාර්ග, සිතුවම්, දැව, මූර්ති,නාවික, ගණිත මිණුම්, රෙදිපිළි, ලේඛන, 3D මුද්‍රණ, LIDAR, Virtual Reality තාක්ෂණය හා Augment Reality තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කෙරිණි.

ශ්‍රී ලංකාවේ පුරාණ කාසි භාවිතය, පැරණි පොළොන්නරු නගරයේ සැලසුම්කරණය හා පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ දේශන කිහිපයකට සහභාගිවීමට ද අවස්ථාව සැලසුණි. මෙම අධ්‍යයන කටයුතු සඳහා සහාය දැක්වූ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය, පුරාණ තාක්ෂණ කෞතුකාගාර අධිකාරි ඉෂංඛ ලක්මාල් මහතා ඇතුළු අධ්‍යයන ප්‍රවර්ධන අංශයේ නිලධාරීන්ට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

අංශාධිපති,

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, පුරාවිද්‍යා අධ්‍යයන අංශය.

තවත් ඡායාරූප: https://www.facebook.com/bpusrilanka/posts/2640347496110606

WhatsApp Image 2021-12-21 at 14.09.36 new02.jpg

WhatsApp Image 2021-12-21 at 13.47.41 new03.jpg

Posted in News on Dec 22, 2021

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results