Event Details

පළමු වසර පළමු සමාසික සමාසික පරීක්ෂණය පිළිබඳවයි/ First Year First Semester Examinations

269 වන සනාතන සභා තීරණය පරිදි 2022 පෙබරවාරි පැවැත්වෙන පළමු වසර පළමු සමාසික පරීක්ෂණය 2020 ලියාපදිංචි සිසුන් සඳහා පමණක් පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

එමෙන්ම 2021 ඔක්තෝබර්/ නොවැම්බර් උක්ත පරීක්ෂණය සඳහා සහභාගී වූ සිසුන් නැවත පෙනී සිටීම අවශ්‍ය නොවේ.

As per the decision of the 269th Senate, the first-year first semester examinations to be held in February 2022 will be held only for the students registered in 2020.

Also, students who appeared for the above test in October / November 2021 are not required to sit again.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)
2022.01.12

Posted on Jan 13, 2022

Upcoming Events

Apr

28

28 Apr - 31 May
2022 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් විශ්වවිද්‍යාලයට කැඳවා දේශන පැවැත්වීම / commencement of the physical lecturers
2022 අධ්‍යයන වර්ෂය සඳහා 2022...

Apr

27

27 Apr - 20 May
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2022.04.26 දින නිකුත් කළ 2021 ඔක�...

Apr

26

26 Apr - 31 May
ප්‍රතිඵල නිකුත් කිරීම issuing results - october 2021 and december 2021
2021 ඔක්තෝබර් හා 2021 දෙසැම්...

Apr

20

20 Apr - 30 Apr
පළමු සමාසිකයට අදාළ දේශන ආරම්භ කිරීම / commencement of the first semester - 2021/2022
සියලු ම සිසුන්ගේ දැන ග�...

Apr

01

01 Apr - 05 Apr
විශේෂ දැනුම්දීමයි - ශාස්ත්‍රපති උපාධියට අදාළ දේශන
ගෞරවණිය ස්වාමීන් වහන්�...

Mar

22

22 Mar - 30 Apr
Student portal for internal undergraduate students - අභ්‍යන්තර උපාධි අපේක්ෂකයින් සඳහා ශිෂ්‍ය ද්වාරය
විශ්වවිද්‍යාලීය අධ්‍�...

Exam Results
See latest exam results