Event Details

පළමු වසර පළමු සමාසික සමාසික පරීක්ෂණය පිළිබඳවයි/ First Year First Semester Examinations

269 වන සනාතන සභා තීරණය පරිදි 2022 පෙබරවාරි පැවැත්වෙන පළමු වසර පළමු සමාසික පරීක්ෂණය 2020 ලියාපදිංචි සිසුන් සඳහා පමණක් පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

එමෙන්ම 2021 ඔක්තෝබර්/ නොවැම්බර් උක්ත පරීක්ෂණය සඳහා සහභාගී වූ සිසුන් නැවත පෙනී සිටීම අවශ්‍ය නොවේ.

As per the decision of the 269th Senate, the first-year first semester examinations to be held in February 2022 will be held only for the students registered in 2020.

Also, students who appeared for the above test in October / November 2021 are not required to sit again.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)
2022.01.12

Posted on Jan 13, 2022

Upcoming Events

Dec

16

16 Dec - 07 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results