විශ්වවිද්‍යාලයීය දිනය සැමරීම - 2025

හරිත වැඩසටහන

විශ්වවිද්‍යාලයීය දිනය සැමරීමට සමගාමීව 2025.02.19 දින උදෑසන රුක් රෝපණ වැඩසටහනක් විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාර පරිශ්‍රෙය්දී සිදු විය.

ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වුණු හරිත වැඩසටහන සඳහා පීඨාධිපතවරුන් ඇතුලු අධ්‍යයන කාර්ය මණ්ඩලය සම්බන්ධ වූ අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් ද සක්‍රීය ලෙස දායක විය.

Photo Album:



Posted in News on Feb 21, 2025

Upcoming Events

Apr

30

30 Apr - 30 May
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

30

30 Apr - 09 May
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.04.11 දින නිකුත් කළ 2024 මැ�...

Apr

29

29 Apr - 30 May
Extension of registration period for short courses on languages (online) - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

28

28 Apr - 30 Apr
Issuing results - higher diploma in buddhist counselling - november 2024
Results of the Advanced Certificate Course, Diploma and High...

Apr

28

28 Apr - 30 Apr
Issuing results - english language courses - november 2024
Results of the Advanced Certificate Course, Diploma and High...

Apr

11

11 Apr - 22 Apr
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year and first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Exam Results
See latest exam results