Event Details

23 වන උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වීම - 2024 (අභ්‍යන්තර උපාධිලාභීන්)

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 23 වන උපාධි ප්‍රදානෝත්සවය 2024.04.04 වන දින බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

මේ දිනවලදී උපාධි ප්‍රදානෝත්සවය සඳහා උපාධිලාභීන් ලියාපදිංචි කරනු ලබන අතර ශිෂ්‍ය ලියාපදිංචියේදී සඳහන් ලිපින වෙත අදාළ අයදුම්පත් තැපැල් කර ඇත.

යම්හෙයකින් ලිපි නොලැබුනු උපාධිලාභියෙකු වේ නම් මතු දැක්වෙන අයදුම්පත් පුරවා, අදාළ ලියාපදිංචි ගාස්තු ගෙවූ රිසිට්පත සමඟ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, නො.37, මොරගහහේන පාර, හෝමාගම යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑල මගින් 2024.02.05 දිනට පෙර යොමු කළ යුතුය. පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ශේප කෙරේ.

Registration for the 23rd Convocation Ceremony - 2024 (For Internal Graduates)

The 23rd Convocation Ceremony of the Buddhist and Pali University of Sri Lanka will be held on 04.04.2024 at BMICH.

These days graduates are being registered for the graduation ceremony and the relevant applications have been mailed to the addresses mentioned in the student registration.

In case of any graduate who has not received the application form, the following two applications should be filled and must be sent by registered post to the Internal Examination Division, No. 37, Moragahahena Road, Homagama, Buddhist and Pali University of Sri Lanka, before 05.02.2024 with the receipt of the convocation registration fee. Late applications will be rejected.

Applications: http://bpu.ac.lk/discover/students-now/convocations

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations - Acting)

Posted on Jan 31, 2024

Upcoming Events

Jun

26

26 Jun - 29 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

26

26 Jun - 20 Jul
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/ 2023 - ii පරීක්ෂණය - 2025 ජූලි
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

25

25 Jun - 28 Jun
විශේෂ නිවේදනය - special notice
<b>පළමු වසර පළමු සමාසික �...

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Jun

20

20 Jun - 26 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම - දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
2025 මැයි ජුනි දෙවන සමාසි�...

Jun

13

13 Jun - 17 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Exam Results
See latest exam results