Event Details

අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / Calling applications for internal examinations - April/ May 2024

2024 අප්‍රේල්/මැයි මාසයන්හි පැවැත්වීමට නියමිත පළමු වර්ෂ, දෙවන වර්ෂ, තෙවන වර්ෂ හා සිව්වන දෙවන සමාසික පරීක්ෂණ සඳහා විභාග අයදුම්පත් කැඳවේ.

මතු දැක්වෙන විභාග අයදුම්පත පුරවා 2024.04.01 දින ප.ව. 4.00 ට පෙර අභ්‍යන්තර විභාග අංශයට ගෙනැවිත් භාර දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි. නැවත පෙනී සිටිමේ විෂයය පත්‍ර ගාස්තු ද ගෙවීම අනිවාර්යය වේ.

Examination applications are invited for the first, second third and fourth year second semester examinations to be held on April/ May 2024.

The following examination application should be filled and physically submitted to the Internal Examination Section on or before 01.04.2024 It is also mandatory to pay the repeat subject fees.

Application forms: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations - Acting)
18.03.2024

Posted on Mar 18, 2024

Upcoming Events

Nov

07

07 Nov - 11 Nov
සංශෝධනය නොකළ කාලසටහන/ not amended timetable - first & second semester examination - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 15 Nov
තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Exam Results
See latest exam results