Event Details

UPDATED - ශරීර සුවතා මධ්‍යස්ථානය/ Body Fitness Center

2024.07.08 දින සිට විශ්වවිද්‍යාලයීය ශරීර සුවතා මධ්‍යස්ථානය ශරීර සුවතා උපදේශකවරයකු යටතේ සිසුන් වෙත ලබා දීමට පරිපාලනය තීරණය කර ඇත.

ඒ අනුව මේ සඳහා සම්බන්ධවීමට බලාපොරොත්තු වන සිසුන් අදාළ අයදුම්පත්‍රය සම්පූර්ණ කර අධ්‍යයන හා ශිෂ්‍ය සේවා අංශයට ලබාදීමට කටයුතු කරන්න.

අයදුම්පත හා කාලසටහන පහතින් ලබාගන්න.

The University has decided to provide the facility of Body Fitness Center to all the University Students from 08th July 2024 onwards under the guidance of Body Fitness Instructor.

Students who wish to join for this purpose should complete the relevant application and submit it to the Academic and Student Services Division.

සහකාර ලේඛකාධිකාරී - අධ්‍යයන කටයුතු
Assistant Registrar (Academic Affairs)

Posted on Jun 27, 2024

Upcoming Events

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results