විශේෂ දේශනය - ස්වස්ථතාව පිළිබඳ බෞද්ධ- ආයුර්වේද ඉගැන්වීම්
සංස්කෘත අධ්‍යයනාංශයේ සුරභාණි සංසදය මගින් සංවිධානය කරනු ලැබූ දෙවන විශේෂ දේශනය 2023.09.07 වන දින ප.ව. 1.00 සිට 4.00 දක්වා විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අශෝක ගුණසේකර මහතා විසින් ”ස්වස්ථතාව පිළිබඳ බෞද්ධ-ආයුර්වේද ඉගැන්වීම්” යන මාතෘකාව ඔස්සේ එම විශේෂ දේශනය පවත්වන ලදී.
අංශාධිපති - සංස්කෘත අධ්‍යයනාංශය
Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.795214805941397
![]() |
![]() |
![]() |