විශේෂ දේශනය - සිංහල අධ්‍යයනාංශය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපතිනි මහාචාර්ය ඒ.එල්.එන්.පී.පෙරේරා මහත්මියගේ සංවිධානයෙන් හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ මහාචාර්ය කේ.ඒ.ජේ.පී.කේ. මැදවත්ත මියගේ සම්පත් දායකත්වයෙන් 2023.08.24 වන දින විශ්වවිද්‍යාලයීය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ දේශනය සඳහා භාෂා අධ්‍යයන පීඨයේ පීඨාධිපති ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී විය.
අංශාධිපති
සිංහල අධ්‍යයනාංශය
Photo Album: https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.791243793005165
![]() |
![]() |