ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව පාඨමාලාවේ සමාරම්භක උත්සවය - 2023
Inauguration of the Bachelor of Arts External Degree Programme – 2023
2023 අධ්‍යයන වර්ෂයේ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2023 මැයි මස 26 දින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි හා බාහිර විභාග මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංස නාහිමි, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය මොරගොල්ලාගම උපරතන හිමි, බෞද්ධ අධ්‍යයන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ඉලුකේවෙල ධම්මරතන හිමි, භාෂා අධ්‍යයන පීඨාධිපති ආචාර්ය ස්වර්ණානන්ද ගමගේ මහතා, ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවේ පාඨමාලා සමායෝජක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය වරුණි තෙන්නකෝන් මහත්මිය සහ පරිගණක ඉගැන්වීම් ඒකකයේ ප්‍රධානී කථිකාචාර්ය ජීවන්ති හෙට්ටිආරච්චි මහත්මිය, ලේඛකාධිකාරී ඊ. ඒ. ගුණසේන මහතා, මූල්‍යාධිකාරි එම්. ඒ. වී. එස්. ගුණවර්ධන මහතා, සහකාර මූලාධිකාරි ජේ.සී. තිලගනී මහත්මිය, සහකාර ලේඛකාධිකාරි (පශ්චාද් උපාධි හා බාහිර විභාග) පූජ්‍ය බෝගමුවේ ධීරානන්ද හිමි ඇතුළු බාහිර විභාග අංශයේ කාර්යය මණ්ඩලය සහ ගිහි/පැවිදි බාහිර උපාධි අපේක්ෂක සිසුන් 600ක් පමණ සහභාගි වූහ.
The inauguration ceremony for the Bachelor of Arts Degree Programme for the academic year 2023 took place on May 26th, 2023 at the Faculty of Graduate Studies and Center for External Examinations of the Buddhist and Pali University of Sri Lanka. The event was graced by the presence of distinguished guests, including the Most Venerable Vice Chancellor, Ven. Professor Neluwe Sumanawansa Thero, the Dean of the Faculty of Graduate Studies, Ven. Professor Moragollagama Uparathana Thero, the Dean of the Faculty of Buddhist Studies, Senior Lecturer Ven. Ilukewela Dhammarathana Thero, the Dean of the Faculty of Language Studies, Dr. Swarnananda Gamage, and the coordinator of the B.A. External Degree Programme, Senior Lecturer Ven. Beragama Saddhananda Thero. Additionally, present at the event were Dr. Waruni Tennakoon, the Head of the Department of English, and Lecturer Jeewanthi Hettiarachchi, the Head of the Computer Unit. Other notable attendees included the Registrar, Mr. E.A. Gunasena, the Bursar, Mr. M.A.V.S. Guanawardhana, the Assistant Bursar, Mrs. J.C. Thilagani, the Assistant Registrar (Faculty of Graduate Studies and Center for External Examinations) Ven. Bogamuwe Dheerananda Thero, the staff of the External Examination Division of the Buddhist and Pali University, and 600 undergraduate (External) students.
Senior Lecturer Ven. Beragama Saddhananda Thero
Course Coordinator - Bachelor of Arts Degree
Photo Album: https://www.facebook.com/media/set/?set=a.726610449468500&type=3
![]() |
![]() |
![]() |
|
|
|
![]() |
![]() |
![]() |