Dhamma Skills වැඩසටහන

සංස්කෘත අධ්‍යයනාංශයේ සුරභාණි සංසදය මගින් සංවිධානය කරනු ලැබූ Dhamma Skills වැඩසටහන 2022.12.14 වන දින ප.ව. 2.00 සිට 5.00 දක්වා භාෂා පීඨ රැස්වීම් ශාලාවේ දී පැවැත්වුනි. එහි දී සංස්කෘත විශේෂ උපාධිය හදාරන සිසුන් විසින් “ධර්ම සංවාද ගොඩනැගීම විෂයයෙහි බෞද්ධ සංස්කෘත සාහිත්‍ය නිර්මාණයන්හි දායකත්වය” යන මාතෘකාව ප්‍රධාන කොට ගෙන විවිධ මාතෘකා ඔස්සේ තම ප්‍රස්තුතීකරණ ඉදිරිපත් කරන ලදී. මෙමගින් ප්‍රස්තුතීකරණ ඉදිරිපත් කිරීම සම්බන්ධ දැනුම ද ඔවුන්ට ලබා දෙන ලදී.

සංස්කෘත අධ්‍යයනාංශය

Posted in News on Dec 19, 2022

Upcoming Events

Mar

31

31 Mar - 11 May
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - calling applications from new candidates for certificate and diploma courses - 2023/ 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

31

31 Mar - 30 Apr
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ තොරතුරු ලබා ගැනීම
<b>ශ්‍රී ලංකා බෞද්ධ හා ප�...

Mar

27

27 Mar - 31 Mar
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2023.03.24 දින නිකුත් කළ 2022 අග�...

Mar

27

27 Mar - 04 Apr
කාලසටහන (පරිගණක සහතික පත්‍ර හා උසස් සහතික පත්‍ර පාඨමාලා) /timetable (certificate courses & advanced certificate courses)
2023 මාර්තු/ අප්‍රේල් පැව...

Mar

25

25 Mar - 03 Apr
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2023 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණය (පළමු අදියර)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

24

24 Mar - 31 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම (දෙවන වසර)/ issuing results (second year) - august/ september - 2022
2022 අගෝස්තු/ සැප්තැම්බර�...

Exam Results
See latest exam results