ශ්‍රී ලංකා අභිලේඛන සංගමය පිහිටුවීම

ශ්‍රී ලාංකේය අභිලේඛන අධ්‍යයන කේෂ්ත්‍රයේ පර්යේෂණ අවකාශය පුළුල් කිරීම, පර්යේෂකයන් අතර සහයෝගිතාව වර්ධනය කිරීම සහ අභිලේඛන මූලාශ්‍රය සුරක්ෂිත කරමින් විෂයානුබද්ධ දැනුම සමාජගත කිරීම සඳහා පිහිටුවන ලද ශ්‍රී ලංකා අභිලේඛන සංගමයේ මංගල සභාව 2023.06.30වන දින ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, පුරාවිද්‍යා නිලධාරි පූජ්‍ය මන්දාරම්නුවර චන්දානන්ද හිමි, සංවර්ධන නිලධාරි පූජ්‍ය කන්තලේ සුමිත්ත හිමි, ආචාර්ය මාලිනී ඩයස් මැතිණිය, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල මහතා, විද්‍යාත්මක සහකාර ඉන්දික විතානගේ මහතා, පර්යේෂක ප්‍රසාද් ෆොන්සේකා මහතා, අභිලේඛන නිලධාරි ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය, ආචාර්ය ඉෂංඛ මල්සිරි මහතා, පුරාවිද්‍යා නිලධාරි පැතුම් පරණවිතාන, පුරාවිද්‍යා නිලධාරි දිල්ශාන් සසිදු, පුරාවිද්‍යා නිලධාරි ගයන්ත දුෂාන්, පුරාවිද්‍යා නිලධාරි රජිත් මධුසංක ඇතුළු විද්වත්හු සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති -පුරාවිද්‍යා අධ්‍යයනාංශය

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.752806466848898


Posted in News on Jul 07, 2023

Upcoming Events

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Exam Results
See latest exam results