නේවාසිකාගාර පරිශ්‍රයේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධි අංකුර බෝධීන් වහන්සේ වටා බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීම

නේවාසිකාගාර පරිශ්‍රයේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධි අංකුර බෝධීන් වහන්සේ වටා බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පරිශ්‍රයේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝධි අංකුර බෝධීන් වහන්සේ වටා බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2023.02.10 දින පෙ.ව 9.00ට යෙදෙන සුභ මොහොතින් ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙ‌රිණ.

විශ්වවිද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් බෝධි ප්‍රාකාරයේ ඉදිකිරීම් සිදුකරන අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යායය විශ්‍රාමික මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන් වහන්සේ, විශ්විද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයෝ බොහෝ පිරිසක් සහභාගී වූහ.

බෝධි ප්‍රාකාරය ඉදිකිරීමේ කමිටුව

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

More pictures: https://www.facebook.com/media/set/?set=a.3029128027232549&type=3

4 (1).jpg

5 (1).jpg

Posted in News on Feb 13, 2023

Upcoming Events

Nov

27

27 Nov - 28 Nov
විශේෂ නිවේදනය/ special notice
අයහපත් කාලගුණික තත්ත්�...

Nov

27

27 Nov - 12 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination ii - october, 2024
2024 ඔක්තෝබර් මස පැවති ශා�...

Nov

24

24 Nov - 25 Nov
විශේෂ නිවේදනය
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Nov

21

21 Nov - 26 Dec
Updated - සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Exam Results
See latest exam results