වාර්ෂික ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව - සිංහල අධ්‍යයනාංශය
සිංහල අධ්‍යයනාංශයෙන් සංවිධානය කෙරෙන වාර්ෂික ක්ෂේත්‍ර චාරිකාව 2023.09.27 දිනට යෙදී තිබුණු අතර, මේ සඳහා සිංහල විෂය හදාරන දෙවන, තෙවන හා සිව්වන වසරවල ශිෂ්‍යයෝ සම්බන්ධ වූහ. විෂයභාර කථිකාචාර්ය පූජ්‍ය පදියතලාවේ අමරවංස හිමිගේ අධ්‍යයන මාර්ගෝපදේශ හා අංශාධිපතිනියගේ අධීක්ෂණය මත ඉතා සාර්ථකව මෙහි කටයුතු එදින අවසන් විය.
අංශාධිපති
සිංහල අධ්‍යයනාංශය
Photo Album: https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.809046121224932
![]() |
![]() |