ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණක තනතුරු සඳහා මෙම විශ්වවිද්‍යාලයේ ස්ථීර කාර්ය මණ්ඩලයේ අභ්‍යන්තර දැන්වීමේ සඳහන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරැවන්ගේ
2023.06.05 දින තෙක් අයදුම්පත් බාර ගනු ලැබේ.
අයදුම්පත හා විස්තර: http://bpu.ac.lk/administration/others/vacancies
Registrar (Acting)
Buddhist and Pali University of Sri Lanka