Event Details

විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / University Admission - Academic Year 2024/2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2022 වර්ෂයේ හා 2023 වර්ෂයේ පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි හා ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි පහත සඳහන් සුදුසුකම් ලබා ගත් වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සහ ගිහි පිරිමි සිසුන්ගෙන් 2024.07.10 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ. .

විස්තර පත්‍රිකාව සහ අයදුම් පත්‍රය පහතින් ලබා ගන්න.

විස්තර පත්‍රිකාව සහ අයදුම් පත්‍රය: http://bpu.ac.lk/admissions/undergraduate-studies

ලේඛකාධිකාරී (වැඩබලන)
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
2024.06.05

Posted on Jun 05, 2024

Upcoming Events

Jul

16

16 Jul - 31 Jul
සංශෝධිත විභාග කාලසටහන - විශේෂ පරීක්ෂණය (අභ්‍යන්තර) - amended timetable -special examination - july - 2024
2024 ජූලි මස 17 වන දිනෙන් ආර...

Jul

12

12 Jul - 23 Jul
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
<b>ශාස්ත්‍රවේදී (සාමාන්�...

Jul

12

12 Jul - 19 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය - 2019 / issuing results - bachelor of arts (general) external degree programme - 2019
2023 අගෝස්තු මස පැවති ශාස�...

Jul

11

11 Jul - 17 Jul
'workshop to make aware of uposathakamma and vinayakamma
<p style="text-align: justify;"> This is to inform you to i...

Jul

11

11 Jul - 20 Jul
සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම - විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jul

09

09 Jul - 20 Jul
Call for applications: computer teaching unit courses (2023/2024 academic year)
The Computer Teaching Unit (CTU) is pleased to invite applic...

Exam Results
See latest exam results