ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2021 වර්ෂයේ හා 2022 වර්ෂයේ පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි හා ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි පහත සඳහන් සුදුසුකම් ලබා ගත් වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සහ ගිහි පිරිමි සිසුන්ගෙන්
2023.10.10 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
විස්තර පත්‍රිකාව සහ අයදුම් පත්‍රය පහතින් ලබා ගන්න.
විස්තර පත්‍රිකාව සහ අයදුම් පත්‍රය: http://bpu.ac.lk/admissions/undergraduate-studies
ලේඛකාධිකාරී (වැඩබලන)
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
2023.09.08