Event Details

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ලේඛන - 2021/2022

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා එක් එක් අධ්‍යයන අංශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ලේඛන පහත දක්වා ඇත.

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ලේඛන:
එක් එක් අධ්‍යයනාංශවල පවතින සම්පත් අනුව තෝරා ගන්නා සිසුන් ප්‍රමාණය අංශාධිපති විසින් තීරණය කරන බැවින් ඔබ සුදුසුකම් ලැබූ අධ්‍යයන අංශ අතුරින් ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන අධ්‍යයන අංශයට හා deanfbs@bpu.ac.lk වෙත ඒ පිළිබඳව 2022.07.01 දිනට පෙර ඊමේල් පණිවුඩයක් මගින් දැන්විය යුතුය.

පීඨාධිපති - බෞද්ධ අධ්‍යයන පීඨය
පීඨාධිපති - භාෂා අධ්‍යයන පීඨය
2022.06.28

Posted on Jun 28, 2022

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results