Event Details

Special Notice for All Students!

සියලු සිසුන් වෙත කෙරෙන විශේෂ දැන්වීමයි !

රට තුළ පවතින covid-19 වසංගත තත්වය හමුවේ රජය මගින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා දෙන තෙක් ශිෂ්‍යයන් සඳහා විශ්වවිද්‍යාල විවෘත කිරීම කල් දමන බවත් එතෙක් පළමු සහ දෙවන වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ද තෙවන සහ සිව්වන වසර සිසුන් සඳහා පැවරුම්, ස්වාධීන නිබන්ධන පිළිබඳ කටයුතුද සිදු කරන ලෙස දැනුම් දෙමි.
සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන කටයුතු)
2020.11.12

Special Notice for All Students!

As per the prevailing Covid 19 situation in the country, the opening of the university for all students will be postponed until the Government provides guidelines for the commencement of universities. Until then, you will be doing academic work for the first and second year students and assignments and independent thesis for the third and fourth year students.
Assistant Registrar (Academic Affairs)
2020.11.12

Posted on Nov 13, 2020

Upcoming Events

Apr

08

08 Apr - 30 Apr
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව - පළමු පරීක්ෂණය - 2026 අප්‍රේල්
2026.04.28 දින ආරම්භ වීමට නිය�...

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results