Event Details

පර්යේෂණ සැසිය - 2023 ජනවාරි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පර්යේෂණ පර්ෂදය zoom තාක්ෂණය ඔස්සේ මාසිකව පවත්වනු ලබන පර්යේෂණ මාලාවෙහි මෙම මස පර්යේෂණ සැසිය 2023 ජනවාරි මස 26 දින රාත්‍රි 7.30ට පැවැත්වේ.

මාතෘකාව: දාර්ශනික ප්‍රශ්න විසදීමෙහි ලා ව්‍යවහාරික භාෂාව සප්‍රමාණවේ ද?

සම්පත් දායකත්වය: රාජකීය පණ්ඩිත, මහාචාර්ය පූජ්‍ය පිටිගල විජිත හිමි

වැඩි විස්තර: http://bpu.ac.lk/research-publications/researchers

මේ සදහා සහභාගී වන ලෙස ශාස්ත්‍රකාමී සැමට ආරාධනා කෙරේ.

Join URL: https://learn.zoom.us/j/64720109959?pwd=bHB5eUFWNTZSTDRJdGZnS2Fha3M4Zz09
Session ID: 64720109959


විමසීම්: 0715829155

පර්යේෂණ පර්ෂදය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Posted on Jan 26, 2023

Upcoming Events

Mar

31

31 Mar - 11 May
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - calling applications from new candidates for certificate and diploma courses - 2023/ 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

31

31 Mar - 30 Apr
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ තොරතුරු ලබා ගැනීම
<b>ශ්‍රී ලංකා බෞද්ධ හා ප�...

Mar

27

27 Mar - 31 Mar
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2023.03.24 දින නිකුත් කළ 2022 අග�...

Mar

27

27 Mar - 04 Apr
කාලසටහන (පරිගණක සහතික පත්‍ර හා උසස් සහතික පත්‍ර පාඨමාලා) /timetable (certificate courses & advanced certificate courses)
2023 මාර්තු/ අප්‍රේල් පැව...

Mar

25

25 Mar - 03 Apr
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2023 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණය (පළමු අදියර)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

24

24 Mar - 31 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම (දෙවන වසර)/ issuing results (second year) - august/ september - 2022
2022 අගෝස්තු/ සැප්තැම්බර�...

Exam Results
See latest exam results