Event Details

පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ Registration for Postgraduate Degree Studies - 2023

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම - 2023 අධ්‍යයන වර්ෂය

මෙම විශ්වවිද්‍යාලය මගින් පහත දැක්වෙන පශ්චාද් උපාධි පාඨමාලා සඳහා 2022.12.12 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

එක් අවුරුදු බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව
එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව
ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව
දර්ශනපති උපාධි පාඨමාලාව
ආචාර්ය උපාධි පාඨමාලාව

පාඨමාලා පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses

Registration for Postgraduate Degree Studies - Academic Year 2023
Faculty of Graduate Studies and Center for External Examinations


The applications for the below mentioned Postgraduate Degree Courses will be entertained by the university until 12.12.2022.

Postgraduate Diploma in Buddhist Studies Course (P.G.D.)
Master of Arts Degree Course (01 year) (M.A.)
Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
Doctor of Philosophy Degree Course (Ph.D.)

More details: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses

Assistant Registrar
Faculty of Graduate Studies and Centre for External Examinations
Buddhist and Pali University of Sri Lanka

Posted on Nov 11, 2022

Upcoming Events

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Jun

20

20 Jun - 26 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම - දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
2025 මැයි ජුනි දෙවන සමාසි�...

Jun

13

13 Jun - 17 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

13

13 Jun - 08 Aug
University admission – academic year 2025/ 2026 (foreign candidates)
Applications are invited up to <b>07.08.2025</b> from eligib...

Jun

07

07 Jun - 30 Jun
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2025"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Jun

03

03 Jun - 19 Jun
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Exam Results
See latest exam results