ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති පාඨමාලාවේ පරීක්ෂණය 2023 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය.
මේ සමඟ ඉදිරිපත් කරන අයදුම්පත සම්පූර්ණ කර ලියාපදිංචි තැපැල් මගින් හෝ රැගෙනවිත්
2023.09.17 දිනට පෙර ලබාදිය යුතුය.
The examination for the Master of Arts Degree Course in the University is scheduled to be held in November 2023.
The application submitted herewith should be completed and submitted by registered post or delivered
before 17.09.2023.
Registration forms:
http://www.bpu.ac.lk/academic/study-programs/masters-programs/documents
සහකාර ලේඛකාධිකාරී
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය)
ලේඛකාධිකාරී වෙනුවට
Assistant Registrar
(Faculty of Graduate Studies and Center for external Examinations)
For Registrar
02.09.2023