Event Details

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය සඳහා ලියාපදිංචි කිරීම/Registration of Candidates for Bachelor of Arts (General) External Degree - 2024

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා 2024 අධ්‍යයන වර්ෂයට ලියාපදිංචිවීමට සුදුසුකම් ඇති අයදුම්කරුවන්ගෙන් 2023.11.15 දින දක්වා අයදුම්පත් භාර ගනු ලැබේ.

The Buddhist and Pali University of Sri Lanka will entertain applications up to 15th November, 2023 to register students for the Bachelor of Arts (General) External Degree for the academic year 2024.

Applications: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

සහකාර ලේඛකාධිකාරී
(ලේඛකාධිකාරී වෙනුවට)
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Sep 29, 2023

Upcoming Events

May

08

08 May - 24 May
Extension of registration period for english language coursers
The Faculty of Graduate Studies and center for external exam...

May

02

02 May - 10 May
සංශෝධනය නොකළ කාලසටහන/ not amended time table - may/ june - 2025
පළමු, දෙවන, තෙවන සහ සිව්...

Apr

30

30 Apr - 30 May
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

30

30 Apr - 09 May
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.04.11 දින නිකුත් කළ 2024 මැ�...

Apr

29

29 Apr - 30 May
Extension of registration period for short courses on languages (online) - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

28

28 Apr - 30 Apr
Issuing results - higher diploma in buddhist counselling - november 2024
Results of the Advanced Certificate Course, Diploma and High...

Exam Results
See latest exam results