Event Details

23 වන උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වීම - 2024 (අභ්‍යන්තර උපාධිලාභීන්)

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 23 වන උපාධි ප්‍රදානෝත්සවය 2024.04.04 වන දින බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

මේ දිනවලදී උපාධි ප්‍රදානෝත්සවය සඳහා උපාධිලාභීන් ලියාපදිංචි කරනු ලබන අතර ශිෂ්‍ය ලියාපදිංචියේදී සඳහන් ලිපින වෙත අදාළ අයදුම්පත් තැපැල් කර ඇත.

යම්හෙයකින් ලිපි නොලැබුනු උපාධිලාභියෙකු වේ නම් මතු දැක්වෙන අයදුම්පත් පුරවා, අදාළ ලියාපදිංචි ගාස්තු ගෙවූ රිසිට්පත සමඟ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, නො.37, මොරගහහේන පාර, හෝමාගම යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑල මගින් 2024.02.05 දිනට පෙර යොමු කළ යුතුය. පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ශේප කෙරේ.

Registration for the 23rd Convocation Ceremony - 2024 (For Internal Graduates)

The 23rd Convocation Ceremony of the Buddhist and Pali University of Sri Lanka will be held on 04.04.2024 at BMICH.

These days graduates are being registered for the graduation ceremony and the relevant applications have been mailed to the addresses mentioned in the student registration.

In case of any graduate who has not received the application form, the following two applications should be filled and must be sent by registered post to the Internal Examination Division, No. 37, Moragahahena Road, Homagama, Buddhist and Pali University of Sri Lanka, before 05.02.2024 with the receipt of the convocation registration fee. Late applications will be rejected.

Applications: http://bpu.ac.lk/discover/students-now/convocations

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations - Acting)

Posted on Jan 31, 2024

Upcoming Events

Jul

26

26 Jul - 31 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම (උසස් සහතික පත්‍ර පාඨාමාලා)/ issuing results (advanced certificate courses) nov/dec 2023
2023 නොවැම්බර් සහ දෙසැම්�...

Jul

22

22 Jul - 31 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම (පළමු වසර )/ issuing results (first year) may/june - 2024 (updated)
2024 මැයි/ ජූනි පැවති පළම�...

Jul

16

16 Jul - 31 Jul
සංශෝධිත විභාග කාලසටහන - විශේෂ පරීක්ෂණය (අභ්‍යන්තර) - amended timetable -special examination - july - 2024
2024 ජූලි මස 17 වන දිනෙන් ආර...

Jul

12

12 Jul - 23 Jul
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
<b>ශාස්ත්‍රවේදී (සාමාන්�...

Jul

12

12 Jul - 19 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය - 2019 / issuing results - bachelor of arts (general) external degree programme - 2019
2023 අගෝස්තු මස පැවති ශාස�...

Jul

11

11 Jul - 17 Jul
'workshop to make aware of uposathakamma and vinayakamma
<p style="text-align: justify;"> This is to inform you to i...

Exam Results
See latest exam results