Event Details

විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ Re-scrutinization of marks and Grades

2022.04.26 දින නිකුත් කළ 2021 ඔක්තොබර් සහ නොවැම්බර් පැවති සිව්වන වසර පළමු සහ දෙවන සමාසික පරීක්ෂණයේ විෂයය පත්‍රයන්හි ලකුණු නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ.

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:
1. මෙම දැන්වීම සමඟ පළකරන අයදුම්පත පුරවන්න.
නැවත සමීක්ෂණය සඳහා එක් විෂයය පත්‍රයක් සඳහා රු. 500.00 ක මුදලක් අයකරනු ලැබේ.
i. එම මුදල විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරයට
හෝ
ii. ලංකා බැංකුව, හෝමාගම 711201 යන විශ්ව විද්‍යාලයේ ගිණුම් අංකයට බැරකළ හැක. අදාළ බැර කිරීමේදී විභාග අංකය හා නැවත සමීක්ෂණ ගාස්තු යනුවෙන් සටහන් කිරීම අත්‍යාවශ්‍ය වන අතර එලෙස සටහනක් නොමැති ගෙවීම් නොසළකා හැරීමට සිදුවේ.

2. අදාළ මුදල්ගෙවූ රිසිට්පත හා අයදුම්පත අභ්‍යන්තර විභාග අංශයට 2022.05.11 දිනට පෙර ගෙනවිත් හෝ exam@bpu.ac.lk යන විද්‍යුත් ලිපිනයට email කරන්න.

අදාළ දින පසුවී ලැබෙන අයදුම්පත් භාර නොගැනේ.

අයදුම්පත: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2022.04.26

Re-scrutinization of marks and Grades

Applications are called for re-scrutinization of marks and grades in the fourth year first and second semester examinations of October and December of 2021 issued on 26.04.2022.

How to apply:
1. Fill in the application form published with this advertisement.
For re- scrutinization Rs. 500.00 will be charged per paper.
i. the fee could be paid to university shroff counter
or
ii. Deposit to University Account No 711201 Bank of Ceylon, Homagama. It is essential to note the examination number and the re-correction fee when making the relevant payment. payments without a note will have to be ignored.

2. Send the relevant payment receipt and the application to the Internal Examinations Division before 2022.05.11 or to email exam@bpu.ac.lk.

Applications received after the relevant date will not be accepted.

Application: Click here

Assistant Registrar (Internal Examinations)
26.04.2022

Posted on Apr 27, 2022

Upcoming Events

Jun

23

23 Jun - 30 Jun
Ict advanced certificate practical examination - june 2022
<b>පරිගණක උසස් සහතික පත්...

Jun

21

21 Jun - 30 Jun
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම/ registration for the bachelor of arts (special) degree course 2022-2024
ශාස්ත්‍රවේදී (විශේෂ) උ�...

Jun

20

20 Jun - 15 Jul
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2022.06.20 දින නිකුත් කළ 2021 ඔක�...

Jun

20

20 Jun - 31 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම issuing results - october 2021 and january/ february 2022
2021 ඔක්තෝබර් හා 2022 ජනවාරි...

Jun

08

08 Jun - 14 Jun
පොසොන් නිවාඩුව
2022.06.14 අඟහරුවාදා දින පොස�...

Jun

07

07 Jun - 30 Jun
Practical examination for icte certificate and advanced certificate courses – 2022 june
The practical examination for ICTE certificate (ICTE 03010) ...

Exam Results
See latest exam results