Event Details

PALI 21063 (C) පරීක්ෂණයේ දිනය වෙනස් වීම/ PALI 21063 (C) Change of Test Date

  • PALI 21063 (C) - පාලි භාෂාවේ ආගමික භාවිතය විෂයය පත්‍රයේ පරීක්ෂණ 2022.09.21 දින නොපැවැත්වෙන අතර එම පරීක්ෂණ 2022.09.29 දින පැවැත්වේ.

  • PALI 21033 (C) - පාලි මූලාශ්‍රය අධ්‍යයනය I දාර්ශනික සංකල්ප විෂයය පත්‍රයේ පරීක්ෂණ 2022.09.21 දින පැවැත්වේ.

මෙම සංශෝධන අදාළ සිසුන් සටහන් කර ගන්නා මෙන් දන්වමි.

  • PALI 21063 (C) - Religious Usage of Pali Language Paper Examination has been postponed to 29.09.2022.
  • PALI 21033 (C) - Study of Pali Sources I Philosophical Concepts Examination will be held on 21.09.2022.

  • Please take note of these amendments.

    සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
    Assistant Registrar (Internal Examinations)
    20.09.2022

    Posted on Sep 20, 2022

    Upcoming Events

    Mar

    19

    19 Mar - 24 Mar
    ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
    2025 නොවැම්බර් සහ දෙසැම්�...

    Mar

    12

    12 Mar - 27 Mar
    ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
    2025 දෙසැම්බර් මස පැවති ද�...

    Mar

    07

    07 Mar - 10 Mar
    විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
    2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

    Mar

    04

    04 Mar - 13 Mar
    ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
    2025 ජූලි සහ අගෝස්තු මාසය�...

    Feb

    26

    26 Feb - 31 Mar
    සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
    <b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

    Feb

    23

    23 Feb - 06 Mar
    විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
    <h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

    Exam Results
    See latest exam results