Event Details

කෙටිකාලීන මාර්ගගත භාෂා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම / Calling Applications for Online Short Courses on Languages - 2022

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨය මඟින් පවත්වනු ලබන මාර්ගගත (Online) කෙටිකාලීන භාෂා පාඨමාලා සඳහා 2022 මැයි මස 27 දින සිට 2022 ජුනි 30 දින දක්වා ලියාපදිංචි වීමට කැමති අපේක්‍ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
    පාලි
    සංස්කෘත
    සිංහල
    ඉංග්‍රීසි
    දෙමළ
    චීන
    ජපන්
    කොරියන්
    ප්‍රංශ
    හින්දි
භාෂාවලට අදාළ ප්‍රාරම්භක කෙටිකාලීන පාඨමාලා අයදුම්පත් පහතින් ලබා ගන්න.

Buddhist and Pali University of Sri Lanka invites applications for the short courses on Pali, Sanskrit, Sinhala, English, Tamil, Chinese, Japanese, Korean, French and Hindi.

Applications: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
2022.05.26

Posted on May 26, 2022

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results