Event Details

සියලුම අභ්‍යන්තර සිසුන් සඳහා විශේෂ නිවේදනය / Special Notice for Internal Students

2023.01.23 දින සිට සියලුම වසර සඳහා නියමිත දේශන මාර්ගගතව ආරම්භ කිරීමට 2023.01.16 දින පැවති විශේෂ පාලක සභාවේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව 2023.01.23 දින සිට 2021/2022 අධ්‍යයන වර්ෂයේ දෙවන සමාසිකයට අදාළ දේශන මාර්ගගතව සිදුකරන බව දන්වා සිටිමු.

As approved by the council held on 16th of January, the online lectures will commence for all years from 23rd of January, 2023.

Dean (Faculty of Buddhist Studies)
Dean (Faculty of Language Studies)
18.01.2023

Posted on Jan 18, 2023

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results