Event Details

දැන්වීමයි - Notice for all students

සියලු ම සිසුන්ගේ දැන ගැනීම සඳහා, රටෙහි පවතින වර්තමාන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ දුෂ්කරතා මතුව ඇත. එසේම නේවාසික සිසුන් සඳහා ආහාරපාන සැපයීමට ආපනශාලාව පවත්වාගෙන යාමට ද නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

එහෙයින් 2022.07.01 දිනට පෙර සියලුම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්ව තම විහාරස්ථාන/ නිවෙස් බලා යාමට කටයුතු සිදුකරන ලෙස මෙයින් දන්වා සිටිමි.

එසේ වුව ද මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව දන්වා සිටිමි.

මහෝපාධ්‍යායයන් වහන්සේ
(ධුරයේ කාර්යයන් ඉටුකරන)
2022.06.28

For foreign students,

University will be closed until further notice due to prevailing situation in the country.

Online Lectures will be conducted.

Vice chancellor
(Performance of the duties)
28.06.2022

Posted on Jun 28, 2022

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results