Event Details

විභාග පෙරහුරුව/ Mock examination

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/විශේෂ) උපාධි පාඨමාලා (අභ්‍යන්තර) හදාරණු ලබන පළමු වසර, දෙවන වසර සහ තෙවන වසර සිසුන් සඳහා වන පෙරහුරු විභාගයක් 2022.01.14 දින පැවැත්වේ.

පළමු වසර පළමු කණ්ඩායම (BS) සඳහා පෙ.ව. 9.00 සිට 10.00 දක්වා
පළමු වසර දෙවන කණ්ඩායම (LS) සඳහා පෙ.ව. 10.00 සිට 11.00 දක්වා
දෙවන වසර පළමු කණ්ඩායම (BS) සඳහා ප.ව. 01.00 සිට 02.00 දක්වා
දෙවන වසර දෙවන කණ්ඩායම (LS) සදහා ප.ව. 2.00 සිට 03.00 දක්වා
තෙවන වසර සඳහා පස්වරු 5.00 සිට 6.00 දක්වා

සහභාගීවීම සඳහා අදාළ සබැදිය (Link) ඔබගේ විශ්වවිද්‍යාලයීය විද්‍යුත් ලිපිනයට යොමු කෙරේ.

පීඨාධිපති
බෞද්ධ අධ්‍යයන පීඨය
2022.01.13

Posted on Jan 13, 2022

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results