Event Details

ප්‍රතිඵල නිකුත් කිරීම Issuing Results - October 2021 and January/ February 2022

2021 ඔක්තෝබර් හා 2022 ජනවාරි/ පෙබරවාරි පැවැති පළමු හා දෙවන සමාසික විභාගවල ප්‍රතිඵල පහතින් ලබා ගන්න.
Below are the results for the First and second semester examinations held in October 2021 and January/ February 2022.

පළමු වර්ෂ පළමු සමාසික පරීක්ෂණය (2021 ඔක්තෝබර්/ 2022 ජනවාරි/ පෙබරවාරි)
First Year First Semester Examination (October 2021/ January/ February 2022)
ශාස්ත්‍රවේදී උපාධිය - 2020 ලියාපදිංචි සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts - 2020 Registered Students(Including repeat students)

පළමු වර්ෂ දෙවන සමාසික පරීක්ෂණය (2022 ජනවාරි/ පෙබරවාරි)
First Year Second Semester Examination - (January/ February 2022)
ශාස්ත්‍රවේදී උපාධිය - 2020 ලියාපදිංචි සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts - 2020 Registered Students (Including repeat students)

Examination results from here: http://bpu.ac.lk/discover/students-now/exam-results/2022-exam-results

දෙවන වර්ෂ පළමු සමාසික පරීක්ෂණය (2021 ඔක්තෝබර්)
Second Year First Semester Examination - (October 2021)
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය - 2019 ලියාපදිංචි සිසුන්
Bachelor of Arts (Special) - 2019 Registered Students
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය - 2019 ලියාපදිංචි සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (Special) - 2019 Registered Students (Including repeat students)

තෙවන වර්ෂ පළමු සමාසික පරීක්ෂණය (2021 ඔක්තෝබර්)
Third Year First Semester Examination - (October 2021)
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය - 2018 ලියාපදිංචි සිසුන්
Bachelor of Arts (Special) - 2018 Registered Students
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය - 2018 ලියාපදිංචි සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (Special) - 2018 Registered Students (Including repeat students)

ප්‍රතිඵල නැවත සමීක්ෂණය - 2021 මාර්තු/ අප්‍රියෙල්
Re-scrutinization of marks and grades - March/ April 2021

ප්‍රතිඵල නැවත සමීක්ෂණය - 2021 ඔක්තෝබර්
Re-scrutinization of marks and grades - October 2021

උසස් සහතික පත්‍ර පාඨමාලා - 2021 ඔක්තෝබර් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව )
Advanced Certificate Courses - October 2021 (Including repeat students)

Examination results from here: http://bpu.ac.lk/discover/students-now/exam-results/2021-exam-results

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)
20.06.2022

Posted on Jun 20, 2022

Upcoming Events

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Feb

17

17 Feb - 27 Feb
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ
උක්ත පාඨමාලාවට සිසුන් ...

Exam Results
See latest exam results