Event Details

විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම - සිව්වන වසර / Issuing Examination Admissions - 4th year

2023 මාර්තු/ අප්‍රේල් පැවැත්වෙන සිව්වන වසර දෙවන සමාසික පරීක්ෂණයට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර 2023.03.15 දින සිට 2023.03.17 දින දක්වා පෙ.ව. 10.00 සිට ප.ව. 3.30 දක්වා අභ්‍යන්තර විභාග අංශයේදී නිකුත් කෙරේ.

එය ලබාගැනීමේදී ඔබගේ ශිෂ්‍ය හැඳුනුම්පත හා ශිෂ්‍ය වාර්තාපොත රැගෙන ඒම අනිවාර්යය වේ.

The examination admissions of fourth year second semester examination will be issued from 15.03.2023 to 17.03.2023 at 10.00 a.m. to 3.30 p.m. in the Internal Examination Division.

It is mandatory to bring your student ID card and student record book while getting it.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
Assistant Registrar (Internal Examinations - Acting)
14.03.2023

Posted on Mar 14, 2023

Upcoming Events

Jul

07

07 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jul

03

03 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing result master of arts degree examination - december 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jul

02

02 Jul - 09 Jul
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Jun

26

26 Jun - 29 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

26

26 Jun - 20 Jul
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/ 2023 - ii පරීක්ෂණය - 2025 ජූලි
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Exam Results
See latest exam results