Event Details

Issue Cloaks and Shawls - 22nd General Convocation

උපාධි ලෝගු සහ සාඨක නිකුත් කිරීම - 22 වන උපාධි ප්‍රදානෝත්සවය

ගිහි උපාධිලාභීන් (අභ්‍යන්තර/ බාහිර/ පශ්චාද් උපාධි) සඳහා ලෝගු සහ සාඨක 2022 මාර්තු 23 දින සිට මාර්තු 26 දින දක්වා පෙ.ව.10.00 සිට ප.ව.3.00 දක්වා හෝමාගම, පිටිපන, මොරගහහේන පාර, අංක 37, පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලේ දෙවන මහලේ දී නිකුත් කෙරේ. ඒ සඳහා පැමිණීමේදී විශ්වවිද්‍යාල හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්යය වේ.

මෙහි දක්වා ඇති දිනවලට පෙර හෝ පසුව උපාධිලෝගු නිකුත් නොකරන බව ද කරුණාවෙන් සලකන්න.


The cloaks and shawls will be issued for lay graduands (Internal/ External/ Postgraduate) from 23rd March 2022 to 26th March 2022 at the Second Floor, Main Administration Building Premises, No.37, Moragahahena Road, Pitipana, Homagama from 10.00 a.m to 3.00 p.m. It is mandatary to bring your university identity card.

Please be noticed that the cloaks and shawls will not be issued on any other day prior to or after the stipulated dates.

සහකාර ලේඛකාධිකාරි (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examination)
2022.03.16

Posted on Mar 16, 2022

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results