Event Details

සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම/ Extension of registration period for postgraduate courses - Academic Year 2023

පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම - 2023 අධ්‍යයන වර්ෂය

මෙම විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන

එක් අවුරුදු බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව
එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව
ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව
දර්ශනපති උපාධි පාඨමාලාව
ආචාර්ය උපාධි පාඨමාලාව

යන පශ්චාද් උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය 2022.12.31 දින දක්වා දීර්ඝ කරනු ලැබේ.

පාඨමාලා පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses

Extension of registration period for postgraduate courses - Academic Year 2023

For the following postgraduate courses offered by this university acceptance of applications is extended till 31.12.2022.

Postgraduate Diploma in Buddhist Studies Course (P.G.D.)
Master of Arts Degree Course (01 year) (M.A.)
Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
Doctor of Philosophy Degree Course (Ph.D.)

More detalis and application: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses

Assistant Registrar
Faculty of Graduate Studies and Centre for External Examinations

Posted on Dec 13, 2022

Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results