ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2023 අධ්‍යයන වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ඉල්ලුම් පත්‍ර භාරගන්නා දිනය
2023 පෙබරවාරි මස 28 දින දක්වා දීර්ඝ කර ඇත.
පාඨමාලා පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma
The Faculty of Graduate Studies and center for external examinations of the Buddhist and Pali University of Sri Lanka has extended the date of acceptance of applications for Bachelor of Arts General (External) Degree Programme for the Academic year
2023 to 28th February 2023.
More details: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma
Course coordinator
Bachelor of Arts (General) External Degree Programme