Event Details

සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම/ Extension of registration period for Diploma courses - Academic Year 2023

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2023 අධ්‍යයන වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව, දෙමළ ඩිප්ලෝමා පාඨමාලාව සහ බෞද්ධ උපදේශන ඩිප්ලෝමා පාඨමාලා සඳහා ඉල්ලුම් පත්‍ර භාරගන්නා දිනය 2023 ජනවාරි මස 15 දක්වා දීර්ඝ කර ඇත.

පාඨමාලා පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

The Faculty of Graduate Studies and center for external examinations of the Buddhist and Pali University of Sri Lanka has extended the date of acceptance of applications for Diploma in English, Diploma in Tamil and Buddhist Councilling courses for the Academic year 2023 to 15th January 2023.

More details: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

Assistant Registrar
(Faculty of Graduate Studies and Centre for External Examination)

Posted on Dec 27, 2022

Upcoming Events

May

08

08 May - 24 May
Extension of registration period for english language coursers
The Faculty of Graduate Studies and center for external exam...

May

02

02 May - 10 May
සංශෝධනය නොකළ කාලසටහන/ not amended time table - may/ june - 2025
පළමු, දෙවන, තෙවන සහ සිව්...

Apr

30

30 Apr - 30 May
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

30

30 Apr - 09 May
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.04.11 දින නිකුත් කළ 2024 මැ�...

Apr

29

29 Apr - 30 May
Extension of registration period for short courses on languages (online) - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

28

28 Apr - 30 Apr
Issuing results - higher diploma in buddhist counselling - november 2024
Results of the Advanced Certificate Course, Diploma and High...

Exam Results
See latest exam results