Event Details

Examination Time Table - Master of Arts Degree (2020 registered students) - 2021 November/ December

2021 නොවැම්බර් 27 දිනෙන් ආරම්භ වීමට නියමිත ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට අදාළ පරීක්ෂණයේ කාලසටහන සහ විභාග පරීක්ෂණ කටයුතු පිළිබඳ ව්‍යවස්ථාව පහතින් ලබා ගන්න.

විභාග සඳහා ලියාපදිංචි වූ සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන් වෙත එවා ඇත. ප්‍රවේශ පත්‍රය නොලැබුන අයෙක් වේ නම් කාර්යාලයට පැමිණ තම ප්‍රවේශ පත්‍රය ලබාගත හැකි අතර පැමිණීමට පෙර 0112580609 දුරකථන අංකය අමතා පෙර දැනුම්දීමක් කළ යුතුය.

කාලසටහන සහ විස්තර: http://bpu.ac.lk/academic/postgraduate-degrees-and-external-examination

The examination for the Master of Arts Degree course will commence on 27.11.2021. The time table and Constitution of Examinations are given below.

Admission and the examination time table of students enrolled for the exams are sent to their personal addresses. If you have not received the admission, you can collect your admission from the office. Please call 0112580609 before arriving.

Time tables and details: http://bpu.ac.lk/academic/postgraduate-degrees-and-external-examination

Deputy Registrar
Faculty of Graduate Studies and Centre for External Examinations

Posted on Nov 14, 2021

Upcoming Events

Jul

07

07 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jul

03

03 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing result master of arts degree examination - december 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jul

02

02 Jul - 09 Jul
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Jun

26

26 Jun - 29 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

26

26 Jun - 20 Jul
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/ 2023 - ii පරීක්ෂණය - 2025 ජූලි
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Exam Results
See latest exam results