Event Details

Examination Time Table - Master of Arts Degree (2020 registered students) - 2021 November/ December

2021 නොවැම්බර් 27 දිනෙන් ආරම්භ වීමට නියමිත ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට අදාළ පරීක්ෂණයේ කාලසටහන සහ විභාග පරීක්ෂණ කටයුතු පිළිබඳ ව්‍යවස්ථාව පහතින් ලබා ගන්න.

විභාග සඳහා ලියාපදිංචි වූ සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන් වෙත එවා ඇත. ප්‍රවේශ පත්‍රය නොලැබුන අයෙක් වේ නම් කාර්යාලයට පැමිණ තම ප්‍රවේශ පත්‍රය ලබාගත හැකි අතර පැමිණීමට පෙර 0112580609 දුරකථන අංකය අමතා පෙර දැනුම්දීමක් කළ යුතුය.

කාලසටහන සහ විස්තර: http://bpu.ac.lk/academic/postgraduate-degrees-and-external-examination

The examination for the Master of Arts Degree course will commence on 27.11.2021. The time table and Constitution of Examinations are given below.

Admission and the examination time table of students enrolled for the exams are sent to their personal addresses. If you have not received the admission, you can collect your admission from the office. Please call 0112580609 before arriving.

Time tables and details: http://bpu.ac.lk/academic/postgraduate-degrees-and-external-examination

Deputy Registrar
Faculty of Graduate Studies and Centre for External Examinations

Posted on Nov 14, 2021

Upcoming Events

Jan

14

14 Jan - 31 Jan
Lecture schedule and syllabus - master of arts degree programme - 2021/2022
<b>Syllabus - (Buddhist Studies / Pali /Sanskrit/ English) a...

Jan

14

14 Jan - 12 Feb
List of registered students for second semester examination - january / february 2022
දෙවන සමාසික පරීක්ෂණය - 2...

Jan

14

14 Jan - 12 Feb
Uploading of answer sheets for the second-semester online examinations - 2022 january/ february
<b>දෙවන සමාසික මාර්ගගත ප...

Jan

13

13 Jan - 15 Jan
විභාග පෙරහුරුව/ mock examination
ශ්‍රී ලංකා බෞද්ධ හා ප�...

Jan

13

13 Jan - 10 Feb
සංශෝධනය කළ කාලසටහන - දෙවන සමාසික පරීක්ෂණය / time table - second semester examination - january / february 2022
<b>තෙවන වසර දෙවන සමාසික �...

Jan

13

13 Jan - 31 Jan
පළමු වසර පළමු සමාසික සමාසික පරීක්ෂණය පිළිබඳවයි/ first year first semester examinations
269 වන සනාතන සභා තීරණය පර�...

Exam Results
See latest exam results