Event Details

අභ්‍යන්තර විභාග අයදුම්පත් කැඳවීම / Calling applications for internal examinations - March/ April, 2023

2023 මාර්තු/ අප්‍රේල් පැවැත්වීමට නියමිත පහත සඳහන් උපාධි පරීක්ෂණ සඳහා විභාග අයදුම්පත් කැඳවේ.
Examination applications are invited for the following degree examinations to be held in March/ April, 2023.

ශාස්ත්‍රවේදී උපාධිය- පළමු වසර දෙවන සමාසික පරීක්ෂණය - 2021 ලියාපදිංචි සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts - First Year Second Semester Examination - 2021 Registered Students (Including Repeat Students)

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය - සිව්වන වසර දෙවන සමාසික පරීක්ෂණය - 2018 ලියාපදිංචි සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (Special) Degree- Fourth Year Second Semester Examination - 2018 Registered Students (Including Repeat Students)

මතු දැක්වෙන විභාග අයදුම්පත පුරවා 2023.03.10 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශයට ගෙනවිත් භාර දිය යුතුවේ. නැවත පෙනී සිටිමේ විෂයය පත්‍ර ගාස්තු ද ගෙවීම අනිවාර්යය වේ.

The following examination application should be filled and physically submitted to the Internal Examination Section on or before 10.03.2023. It is also mandatory to pay the repeat subject fees.

Application forms: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
Assistant Registrar (Internal Examinations - Covering)
02.03.2023

Posted on Mar 02, 2023

Upcoming Events

Apr

24

24 Apr - 27 Apr
සංශෝධනය නොකළ නව කාලසටහන්/ not amended new time tables - may/ june - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results