Event Details

අභ්‍යන්තර විභාග අයදුම්පත් කැඳවීම / Calling applications for internal examinations - August/ September 2022

2022 අගෝස්තු/ සැප්තැම්බර් පැවැත්වීමට නියමිත පහත සඳහන් උපාධි පරීක්ෂණ සඳහා විභාග අයදුම්පත් කැඳවේ.
Examination applications are invited for the following degree examinations to be held in August/September 2022.

ශාස්ත්‍රවේදී උපාධිය- පළමු වසර පළමු සමාසික පරීක්ෂණය - 2021 ලියාපදිංචි සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts - First Year First Semester Examination - 2021 Registered Students (Including Repeat Students)

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධිය- දෙවන වසර පළමු සමාසික පරීක්ෂණය - 2020 ලියාපදිංචි සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (General/Special) Degree- Second Year First Semester Examination - 2020 Registered Students (Including Repeat Students)

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධිය- තෙවන වසර පළමු සමාසික පරීක්ෂණය - 2019 ලියාපදිංචි සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (General/Special) Degree- Third Year First Semester Examination - 2019 Registered Students (Including Repeat Students)

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය- සිව්වන වසර පළමු සමාසික පරීක්ෂණය - 2018 ලියාපදිංචි සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (Special) Degree- Fourth Year First Semester Examination - 2018 Registered Students (Including Repeat Students)

ශාස්ත්‍රවේදී උපාධිය- පළමු සමාසික පරීක්ෂණය - විශ්වවිද්‍යාලයෙන් පිටව ගිය සිසුන් (2018/2017/2016 ලියාපදිංචි සිසුන්)
Bachelor of Arts – First Semester Examination – University Leavers (2018/2017/2016 Registered Students)

බෞද්ධ උපදේශනය/ ජ්‍යෝතිර්විද්‍යා සහතිකපත්‍ර උසස් සහතිකපත්‍ර පරීක්ෂණ
Buddhist Counselling/ Astrology Certificate Advanced Certificate Examinations


මතු දැක්වෙන විභාග අයදුම්පත පුරවා 2022.07.29 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශයට ගෙනවිත් භාර දිය යුතුවේ. නැවත පෙනී සිටිමේ විෂයය පත්‍ර ගාස්තු ද ගෙවීම අනිවාර්යය වේ.

The following examination application should be filled and physically submitted to the Internal Examination Section on or before 29.07.2022. It is also mandatory to pay the repeat subject fees.

Application forms: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)
17.07.2022

Posted on Jul 17, 2022

Upcoming Events

Feb

27

27 Feb - 01 Mar
සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - බෞද්ධ උරුම ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Exam Results
See latest exam results