Event Details

Calling applications for Certificate/Diploma and Advanced Diploma courses - 2022/ 2023

සහතික පත්‍ර/ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම - 2022/ 2023 අධ්‍යයන වර්ෂය
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

මෙම විශ්වවිද්‍යාලය මගින් පහත දැක්වෙන සහතික පත්‍ර/ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා 2022.12.30 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

ඉංග්‍රීසි සහතික පත්‍ර/ උසස් සහතික පත්‍ර පාඨමාලා
ඉංග්‍රීසි ඩිප්ලෝමා / උසස් ඩිප්ලෝමා පාඨමාලා
දෙමළ භාෂා සහතික පත්‍ර/ ඩිප්ලෝමා පාඨමාලාව
බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා/ උසස් ඩිප්ලෝමා පාඨමාලාව

පාඨමාලා පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

Calling applications for Certificate/Diploma and Advanced Diploma courses - 2022/ 2023
Faculty of Graduate Studies and Center for External Examinations


The applications for the below mentioned for Certificate/Diploma and Advanced Diploma courses will be entertained by the university until 30.12.2022.

Certificate course in English/ Advanced Certificate course in English
Diploma in English/ Higher diploma in English
Certificate Courses / Diploma Courses in Tamil language

More details: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

Assistant Registrar
Faculty of Graduate Studies and Centre for External Examinations
Buddhist and Pali University of Sri Lanka

Posted on Nov 25, 2022

Upcoming Events

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 27 Jan
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for certificate and diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results