Event Details

සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - Calling Applications from New Candidates for Certificate and Diploma Courses - 2022/2023

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2022/23 අධ්‍යයන වර්ෂයට අදාළව පැවැත්වීමට අපේක්‍ෂිත බුද්ධධර්ම, පාලි, සංස්කෘත, චීන, ජපන්, හින්දි, කොරියානු සහ ප්‍රංශ විෂයයන්ට අදාළ සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා 2022.08.20 දින දක්වා නවක සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත්‍රය පහත සබැඳියෙන් ලබාගන්න.

Faculty of Graduate Studies and Center for External Examinations of Buddhist and Pali University of Sri Lanka opens call for applications from new candidates for Certificate and Diploma Courses in Buddhism, Pali, Sanskrit, Chinese, Japanese, Hindi, Korean, and French subjects till 20th August 2022.

Find the application from here: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
2022.07.16

Posted on Jul 17, 2022

Upcoming Events

Jan

05

05 Jan - 09 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Jan

02

02 Jan - 31 Jan
නිබන්ධ භාර දීමේ කාලය දීර්ඝ කිරීම/ extension of the thesis submission period
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

30

30 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර විභාග අංශය)/ special announcement
2025.12.31 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක�...

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Exam Results
See latest exam results