Event Details

සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - Calling Applications from New Candidates for Certificate and Diploma Courses - 2023/ 2024

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2022/23 අධ්‍යයන වර්ෂයට අදාළව පැවැත්වීමට අපේක්‍ෂිත
බුද්ධධර්ම
පාලි
සංස්කෘත
චීන
ජපන්
හින්දි
කොරියන්
ප්‍රංශ

විෂයයන්ට අදාළ සහතිකපත්, ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා 2023.05.10 දින දක්වා නවක සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත්‍රය:http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

Faculty of graduate studies and center for external examinations of Buddhist and Pali University of Sri Lanka opens call for applications from new candidates for certificate, diploma and higher diploma courses in
Buddhism
Pali
Sanskrit
Chinese
Japanese
Hindi
Korean
French

subjects till 10th May 2023.

Find the application from here: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Mar 31, 2023

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results