Event Details

මාර්ගගත කෙටිකාලීන භාෂා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - Calling Applications for Online Short Courses on Languages - 2024

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨය මගින් පවත්වනු ලබන මාර්ගගත (online) කෙටිකාලීන භාෂා පාඨමාලා සඳහා 2023 දෙසැම්බර් මස 20 දින දක්වා නවක සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

භාෂා පාඨමාලාවට අයත් විෂයයන්:
පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, දෙමළ, චීන, ජපන්, කොරියන්, ප්‍රංශ, හින්දි

Buddhist and Pali University of Sri Lanka invites applications for the online short courses on PaIi, Sanskrit, Sinhala, English, Tamil, Chinese, Japanese, Korean, French and Hindi languages till 20th December 2023.

Applications and details: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

Assistant Registrar
Faculty of Graduate Studies and Center for External Examination
(for registrar)

Posted on Nov 20, 2023

Upcoming Events

Feb

06

06 Feb - 11 Feb
සිසුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණය (දෙවන අදියර) - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2024 අධ්‍යයන වර්ෂය
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

05

05 Feb - 16 Feb
උපාධි ප්‍රදානෝත්සවය - 2024 සඳහා සුදුසුකම් සපුරා ඇති සිසුන්ගේ නාමලේඛනය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jan

31

31 Jan - 08 Feb
23 වන උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වීම - 2024 (අභ්‍යන්තර උපාධිලාභීන්)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jan

31

31 Jan - 15 Feb
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2023 වර්ෂයේ නොවැම්බර්/ දෙ�...

Jan

30

30 Jan - 10 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම (සිව්වන වසර) / issuing results (fourth year) - november/ december 2023
2023 නොවැම්බර්/ දෙසැම්බර�...

Jan

26

26 Jan - 29 Feb
Extension of registration period for university admission – academic year 2023/ 2024 (foreign candidates)
The Buddhist and Pali University of Sri Lanka has extended t...

Exam Results
See latest exam results