ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ (අභ්‍යන්තර) ආගමික, සමාජ සේවා හා ශාස්ත්‍රීය සේවාවන් ඇතුළත් ජීවදත්ත තොරතුරු ඒකරාශී කිරීම
ඔබ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර උපාධිය හදාරා ඇත්නම් පහත යොමුව ඔස්සේ ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න.
Google form link: https://forms.gle/nfsqqFfwhG343CAK9
විමසීම්: alumni@bpu.ac.lk